262 articles

Sachin Kavindu

technews.lk එකට news ලියන එක මගේ ප්‍රියතම විනෝදාංශයක් වගේම ඒකෙන් මගේ දැනුම, හැකියාව සහ කාලය බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙන විදිහට යොදවන්න අවස්ථාව ලැබෙනවා.

Balangoda, LK
25 articles

Uvindu Bro

Developer 🧑‍💻 Content Creator 🔥 Tech Enthusiast 🔎 Educational YouTuber ❤

Sri Lanka
21 articles

Yasith Ranwala

ලෝකය ගැන අපි නොදන්න, එහෙත් දැනගත යුතුම දේවල් ඕනෑතරම් තියෙනවා. ඉතින් එහෙම දැනුමක් ලබන්න අවස්ථාව නැතිකම නිසා ගොඩක් තරුණ තරුණියෝ පසුතැවෙනවා වෙන්නට පුලුවන්. එහෙම අයට උදව් කරන එක තමයි මගේ ප්‍රධාන පරමාර්ථය.

Kaduwela, LK
16 articles

Eranda Dayawansa

Cybersecurity Expert, Information Security Researcher and Technical Writer who loves all things of Information Security.

15 articles

Binura Yeshan Samarawickrama

Techie author 👨🏻‍💻 Love to learn and write about new technology 🖥 Interested in: Cyber Security, Digital forensic, and cybercrime. 💻 #trusttheprocess #linux

Homagama
14 articles

කල්හාන් අබේසිංහ

ශ්‍රී බෝධිරාජ පදනමෙහි ත‍ාක්ශණ හා මාධ්‍යය අංශයෙහි සේවයේ නියුතු මා මෙසේ සිතයි. වානේ පන්නරය ලබන්නේ අධික තාපයෙන් ගිණියම්ව, තැලී, සිසිල් වූ විටයි. එය මා දිවියට සමයි.

කඩුවෙල
7 articles

Shehan Sanjula

Any sufficiently advanced technology is equivalent to magic. <script>alert('security is just an illusion 🎩 ');</script>

Kalutara, Sri Lanka.
7 articles

Vihanga Deshan

මම තාක්ෂණයට අධික ලෙස ප්‍රිය අයෙක්. ඒ වගේම technews.lk එකේ news ලියන්න ලැබුන එක ඇත්තටම මට ආඩම්බරයක්. මගේ දැනුම වැඩි කරගන්න වගේම මේ හරහා මගේ දැනුම අනිත් අයත් එක්ක බෙදා ගන්න ලැබිම මට ලොකු සතුටක්.

Panadura, LK
6 articles

Shalika Nirupani Seram

තාක්ෂණය පිළිබදව අලුත් දේ සොයා බැලීම මාගේ විනෝදාංශයයි.

Kadawatha, LK
6 articles

Chamith Sankalpa

"𝙰𝚗𝚢 𝚜𝚞𝚏𝚏𝚒𝚌𝚒𝚎𝚗𝚝𝚕𝚢 𝚊𝚍𝚟𝚊𝚗𝚌𝚎𝚍 𝚝𝚎𝚌𝚑𝚗𝚘𝚕𝚘𝚐𝚢 𝚒𝚜 𝚎𝚚𝚞𝚒𝚟𝚊𝚕𝚎𝚗𝚝 𝚝𝚘 𝚖𝚊𝚐𝚒𝚌." - 𝓐𝓻𝓽𝓱𝓾𝓻 𝓒. 𝓒𝓵𝓪𝓻𝓴𝓮 -

Panadura, LK
6 articles

Chethiya Wijewickrama

මා දන්නා දැනුම අන් අයත් සමග බෙදා ගැනීමට උත්සහ කිරිම මගේ අරමුණ වේ.

Piliyandala
6 articles

Thisura Indula

ශ්‍රී ලාංකිකයන් නවීනතම තාක්ෂණය පිලිබදව, නිවැරදි තොරතුරු ලබාදෙමින් technews.lk හරහා Update කිරීම මාගේ අරමුණයි 🖤🌝

5 articles

Lasanka De Silva

තාක්ෂණික ‌ලෝකය ගැන විමසිල්ලෙන් සිටින්‌නෙක් 🖤

5 articles

Jalitha Lankapriya

අලුත් දේ හොයන / සමාජයට සිතුවිලි බෙදා හරින කෙනෙතක්...

Gampaha, LK
5 articles

Sandakelum Senevirathna

Sandakelum Senevirathna, also called as Sandy or Sanda is a 24 years old self-learning young enthusiastic computer-hog from Sri Lanka. Learn more about me at www.sandakelum.com

Colombo, LK
4 articles

Nawoth Thakshila

· | Student 📚 | Technology Enthusiast 🔎 | Programmer 👨🏽‍💻 | Bot & Web Dev 🔧 | Content Creator 🦺 | ·

Kesbewa, LK
4 articles

Dilanka Srimal

විද්‍යාව හා තාක්ෂණය ගවේෂණය කරන කුතුහලයෙන් පිරුණු නිර්මාණකයෙක්...

Sri Lanka
4 articles

ඩිල්ෂාන් ද සිල්වා

මහා සාගරයක් 🌊බඳු වූ තාක්ෂණික ලෝකය ට, දිය දෝතක් වූ Techie තුළින්, දන්නා සිංහලයෙන්ම ලියන්නටත‍්, තතු පිපාසිත මනසට, එය සිහින් හෝ දිය බිඳක්💧වන්නේ නම් මේ වෑයම ඒ වෙනුවෙනි. ❤️

Panadura, LK
2 articles

Dilanka Samarathunga

ඒක විදිහක Tech පිස්සෙක්... ඒක වෙනම ආතල් එකක්. කලබල වෙන්න එපා ඒකත් මේ plan එකේම කොටසක්. හුම්ම්ම්....

නුගේගොඩ
2 articles

Chamalka Nadeeshan

Technology makes things faster and more cost-effective, but it's not perfect. It requires you to be as flexible as you can be.

Balangoda, LK
1 article

Ojith Induwara

තාක්ශනය ගැන හොයන්න,අත්හදා බලන්න මං ගොඩක් කැමතියි. ඒ ආසාව නිසාම මං Technews.lk එකට Articles දාන එක මගේ විනෝදාංශයක් වෙලා. මම ඔජිත් ඉදුවර.

Horana, LK
1 article

Thisara Sandaruvan

අලුත් දෙවල් හොයන සහ තාක්ෂනය ගැන හොයන කෙනෙක්

Ehaliyagoda, LK
Open with Ctrl + K | Press Esc to exit
counter hit xanga